ඇයි ගැහැණු ළමයෙක්, ඇයට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක් සමඟින් හාද විය යුත්තේ?


ඇයි ගැහැණු ළමයෙක්, ඇයට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක් සමඟින් හාද විය යුත්තේ?


හිතන්න ඔබේ පෙම්වතා, ඔබට වඩා ඛෙහෙවින් වයසින් වැඩිමහළු, හොඳින් ස්ථාවර වුණු, හොඳ රැකියාවක් කරන, වැඩ රාජකාරි රැසකට මැදි වුණ අයෙක් කියල. එවිට ඔහු බොහෝ වේලාවට අන්ක එක දීම සිදු කරන්නේ ඔහුගේ රැකියාවට.. 

ඇයි ගැහැණු ළමයෙක්, ඇයට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක් සමඟින් හාද විය යුත්තේ? 

01. ඔවුන් සැමවිටම ඔබට ප්‍රමුඛස්තානය ලබාදෙයි. 


හිතන්න ඔබේ පෙම්වතා, ඔබට වඩා ඛෙහෙවින් වයසින් වැඩිමහළු, හොඳින් ස්ථාවර වුණු, හොඳ රැකියාවක් කරන, වැඩ රාජකාරි රැසකට මැදි වුණ අයෙක් කියල. එවිට ඔහු බොහෝ වේලාවට අන්ක එක දීම සිදු කරන්නේ ඔහුගේ රැකියාවට.එමෙන්ම ඔවුන් නිතරම ඔවුන්ගේ සේවා ස්ථානයේ ගැටළු ගැන සිතමින් ඉන්නෙ. ඔවුන්ට ඔබ ගැන සිතීමට ඉතිරි වන්නෙ ඉතාම කෙටි කාලයක්. එහෙත් ඔබේ පෙම්වතා ලාබාල තරුණයෙක් නම් ඔහු සෑමවිටම ඔබව අන්ක එක කොට සළකනවා. ඔහු ඔබගේ හැකියාවන් නිතරම අගය කරනවා. එමෙන්ම සෑම විටම ඔබගේ පිටුපසින් සිටිනවා. මේ නිසා ඔබ දෙදෙනා අතර බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා. 


ඔබටත් අවශ්‍ය එවැන්නක්ම නේද? 

02. ඔවුන් සැමවිටම ඔබ වෙනුවෙන් ඉදිරියට පැමිණෙනවා. 


තරුණ ලාබාල පෙම්වතුන් සැමවිටම ඔබව අගය කිරීම සිදු කරනවා. එමෙන්ම ඔබ ඉදිරියේ කැපී පෙනීමට ඔවුන් දැඩි ඇල්මක් දක්වනවා.

 

03. ඔවුන් ශක්තිමත් වීම. 


වර්තමානයේ තරුණයින් බොහෝවිට සමාජශීලී වේ. අළුත් මිත්‍රයන් හඳුනා ගැනීමට, නව අත්දැකීම් විඳ ගැනීමට ඔවුන් ඉතාමත්ම කැමැත්තක් දක්වති. ඔවුන්ට ඒ සඳහා හොඳ ශක්තියක් තිඛෙනවා. එමෙන්ම ඔවුන් එම අත්දැකීම් ඔබත් සමඟින්ද ඛෙදා හදා ගන්නවා ඇත. නමුත් වැඩිහිටියන් බොහෝවිට ඒකාකාරී ජීවිතයකට ප්‍රිය කරනවා. ඔවුන් කැමති නිදහසේ නිවසට වී සිටීමටයි. 


04. ඔවුන් සෑමවිටම සුභවාදීව කටයුතු කරයි. 


බොහෝ වේලාවට, ලාබාල තරුණ පෙම්වතුන්, ඔවුන්ට ලැඛෙන සෑමදෙයක් ගැනම සුභවාදීව බැලීමට පුරුදුවී සිටිති. ඔවුන් තවමත් තරුණ වියේ පසුවන නිසා ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති දුක් කරදර ප්‍රමාණය අඩුයි. එමනිසා ඔවුන් හැකි තරම් නිරවුල්ව ජීවිතය දෙස බලනවා. එමෙන්ම ආදරය යන මාතෘකාවේදී ඔවුන් ඉතාම විවෘතව හා සුභවාදීව කටයුතු කරනවා. 


05. ඔවුන් නව අත්හදා බැලීම් සිදු කිරීමට දැඩි කැමැත්තක් දක්වති. 


ලාබාල තරුණ පෙම්වතුන් අළුත් අළුත් අත්හදාබැලීම් සිදු කිරීමට දැඩි ඇල්මක් දක්වති. ඔවුන් ගතානුගතික නොවේ. උදාහරණයක් ලෙස, ඔබ ඔබගේ වයසේ හෝ ඔබට වඩා වැඩිමහළු පෙම්වතෙක් සමඟින් ආදර හමුවකට යන්නෙ, චිත්‍රපටයක් නැරඹීමට හෝ, රාත්‍රී/දිවා භෝජනයකට. එහෙත් ලාබාල තරුණ පෙම්වතෙක් සමඟින් ඔබ ආදර හමුවකට යන්නේ නම් අනිවාරයෙන්ම ඔබගේ ජීවිතයට අළුත්ම අය්හ්දැකීමක් එක්වනු ඇත. 


06. ඔවුන් සෑමවිටම ඔබව අගය කිරීම. 


වැඩිමහළු කාන්තාවක්, බොහෝවිටදී සන්වේදීබවින්, මූල්‍යමය අතින් එමෙන්ම ජීවිත පිළිබඳ ලබා ඇති අත්දැකීම් ප්‍රමාණය අතින් ඉතාම ඉහළයි. ලාබල තරුණයෙක්ට පුළුවන් ඔවුන් සමඟින් කතාබහ කර ඇය සතු දැනුමට, අත්දැකීම් වලට ඉතාම ඉහළ වටිනාකමක් ලබා දීමට. ලඔබ වැනි කෙනෙක් මට ලැබීම ගැන මන් ඉතම සන්තෝස වෙනවාල.. වැනි වදන් නිතරම ඔබව ශක්තිමත් කරනු ඇත. 


07. ඔවුන් නිසා ඔබ සැමවිටම තරුණවේවි. 


සාමාන්‍යයෙන්, අප නිතරම අප වටා සිටින පුද්ගලයන් බවට පත්වීම සිදු වෙනවා. ලාබාල තරුණයෙක් බොහෝ වෙලාවට ආශ්‍රය කරන්නේ, ඔහුගේම වයසේ පසුවන, සැහැල්ලුවෙන් ජීවිතය දෙස බලන, අළුත් දෙවල් කරන්නට කැමති තරුණ මිතුරු මිතුරියන් පිරිසක්. මේනිසා ඔවුන් සමඟින් කාලය ගත කිරීමෙදී ඔබ අනිවාරෙන්ම කොතරම් වයසට ගියත්, තරණියක් යන හැඟීම දැනේවි.