Home
Archives for April 2017
තුන්වන ලෝක යුද්ධය මැයි 13 ද?
අනාවැකි කරුවන්ව වර්තමාන සමාජය පිළිගන්නේ බොරුකාරයෝ විදියට. ඔවුන්ට අද වනවිට ලැබිලා තියෙන්නේ අවම තත්වයක්. එයට ලෝක මට්ටමෙන් ගත්තත්, ලංකාව පමණක් සැලකුවත් ලොකු වෙනසක් නැහැ. මොකද මෑත කාලින බොහෝ අනාවකිකරුවන්ගේ අනාවැකි සාවද්‍ය වීම දිගින් දිගටම මිනිසුන් අත්දැකපු සිදුවීමක් වුණා.
කිසිම දිනක වැරදි අනාවැකියක් කියපු නැති අනාවැකි කරුවක් ඉන්නවා බ්‍රිතාන්‍යයේ, ඔහු නමින් හොරෑසියෝ වැලේගස්. හිලරි ක්ලින්ටන්ට් කෙතරම් ප්‍රබල චරිතයක් වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාදිපති වන බව ඔහු මුල සිටම ප්‍රකාශකලා. ඒ විතරක් නෙවෙයි සොබාදහමේ ලියවී ඇති දේට විරුද්ද යමක් සිදු නොවන බවත් ඔහු වැඩි දුර පැවසුවා.
මේ වනවිට ඔහු තවත් ආන්දෝලනාත්මක අනාවැකියක් පලකරලා. ඒ ලෝක ඉතිහාසයේ සිද්ද නොවුණු ඒ මහා විනාසය ගැන. ඒනම් තුන්වන ලෝක යුද්ධය. ඔහුගේ අනාවැකියට අනුව තුන්වන ලෝක යුද්දය 2017 මැයි 13 වැනිදා ආරම්භ වෙනවා. යුද්ධය අරඹන්නේ ඇමරිකාව බවත් ඩොනල්ඩ් ට්‍රුම්ප්ගේ නායකත්වයෙන් එය සිද්දවෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා.
මෙම යුද්ධය ලෝකයේ සියලු අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වන බවත් , මාස 5ක් ඇතුළත සමස්ත ලෝකය පුරා ක්‍රමයෙන් පැතිරී ගොස් ලෝකයේ විනාශය කරා මෙහෙයවන බවත් ඔහුගේ අනවකියේ වැඩි දුරට කියවෙනවා.
2017 ඔක්තෝම්බර් 13 වන දා ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාව බව ඔහු ප්‍රකාශ කරනවා. තුන්වන ලෝක යුද්ධය හේතුවෙන් අහස ගිනි ජාලාවක් බවට හැරෙනු ඇති බවත් ඒවා න්‍යෂටික අවි ප්‍රහාරවලින් හටගත් ඒවා වනු ඇති බවටත් මත පලකරනවා.
මෙතෙක් කල් හොරෑසියෝ වැල්ගේස් හේ අනාවැකි සාවද්‍ය නොවුණු බැවින් මේ සිදුවීම ද සත්‍යයක් වනු ඇතැයි ලෝක ජනතාව ඒ පිලිබඳ බියෙන් පසුවන බව දැනගන්නට ලැබිනි.
ප්‍රථම යෝනි සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී ගියේ නැද්ද?
ගැහැණු දරුවෙකුට කන්‍යාවී Virgin යන නම ලැබී ඇත්තේද මෙම පටලය නිසාම විය හැකිය. මේ නිසාම මෙම පලටය පිළිබඳව ලාංකීය සමාජය තුළ මුල් බැසගත් මතයන් අපට බැහැර කළ නොහැක. එහෙත් කන්‍යා පටලය (කුමරි පටලය) පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීමේදී පෙනී යන ප්‍රධානම කරුණක් වන්නේ කන්‍යා පටලය පිළිබඳව තවමත් ලාංකික සමාජය තුළ ඇත්තේ මිත්‍යා මතයන් රැසක් බවයි.
මෙම මිත්‍යා මත නිසා බොහෝ කාන්තාවන් පීඩාවට පත්ව සිටින බවද නොරහසකි. කාන්තාවකගේ කන්‍යා පටලය පිළිබඳව දිග හැරෙන මෙම ලිපියට ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ශී‍්‍ර ලංකාවේ වෙසෙන බොහෝදෙනෙක් කන්‍යා පටලය පිළිබඳව වැඩි අවධානයකින් සිටින බව පෙනෙනවා. නමුත් මේ කන්‍යා පටලය පිළිබඳව පැතිර තිඛෙන මති මතාන්තර බොහොමයක් මිත්‍යා මතයන් වෙනවා.
විවිධ ඝනකමින් යුත් කන්‍යා පටලය යෝනි මාර්ගයේ පිටත විවරයේ සිට සෙන්ටිමීටර් 1ක් 2 පමණ ඇතුළතින් පිහිටා තිඛෙනවා.
කන්‍යා පටලය මැද පිහිටි සිදුර ගෝලාකාර, ඕවලාකාර, පැල්මක් ලෙස, සිදුරු කිහිපයක් සහිත දැලක් ලෙස, හෝ මලක් සේ රැලි සහිත සිදුරක් ලෙස පිහිටා තිබිය හැකියි. කන්‍යා පටලයේ ප්‍රමාණය මැද ඇති සිදුරේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. තුනී, කැෙඩන සුළු සාමාන්‍ය ලෙස ඝනකමින් යුත්, ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්‍යා පටල දැකිය හැකියි.
කලාතුරකින් සමහර ගැහැණු ළමුන්ට කන්‍යා පටල උපතේදී නොපිහිටන අතර සමහර දරුවන්ගේ කන්‍යා පටලය ඝනකමින් වැඩි වෙනවා. එමෙන්ම තුනී ඇදෙන සුළු කන්‍යා පටලයද මැද රැලිවලින් යුත් සිදුරක් සහිත ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්‍යාපටල සංසර්ගයේදී බිදී නොයාමට ඉඩකඩ තිඛෙනවා. ඝනකම කන්‍යා පටල පිහිටි ගැහැණු ළමුන්ගේ කන්‍යා පටල ඉවත් කිරීම සඳහා නිර්වින්දන තත්ත්ව යටතේ ශල්‍යකර්ම සිදු කිරිමටද සිදුවෙනවා.
එමෙන්ම සමහර ගැහැනු දරුවන්ගේ කන්‍යා පටලය යෝනි විවරයේ කුඩා ගැට්ටක් ලෙස පිහිටීමටද හැකියාව තිඛෙනවා. එවැනි කාන්තාවන්ටද පළමු සංසර්යේදී රුධිර පිටවීමක් සිදුවන්නේ නැහැ. කන්‍යා පටලය ඉරී ගිය ස්ථානයේ රුධිර නාල නොතිබුණා නම් හෝ එම ස්ථානය තුනී නම් පැහැදිලි රුධිර ගලනයක් දැකිය හැකි වන්නේ නැහැ.
කන්‍යා පටලය ඉතා තුනී ගැහැණු දරුවන් බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම, ගස් නැගීම වැනි ක්‍රියාවන්වලදී නොදැනුවත්වම කන්‍යා පටලය ඉරී යාමකට ලක්විය හැකියි.
කන්‍යාවක් (Virgin) නම් මධුසමයේ ප්‍රථම රාත්රියේදී සිදුවන ප්‍රථම යෝනි සංසර්ගයේදී කන්‍යා පටලය බිදී රුධිර ගලනයක් සිදුවිය යුතු බව බොහෝ අයගේ මතයක් වෙනවා. එහෙත් එය ඉතාම වැරදි මතයක් වෙනවා. අප කළ සමීක්ෂණවලට අනුව ලංකාවේ කන්‍යාවන්ගෙන් තුනෙන් පංගුවකට ප්‍රථම සංසර්ගයේදී රුධිර ගලනයක් සිදු නොවූ බවට වාර්තා වුණා.
ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වූ පසු ඔසප් වීම හෙවත් ආර්තවය මසකට වරක් සිදුවෙනවා. ගර්භාෂයෙන් මසකට වරක් පිටවන රුධිරය එහි ගෙල හරහා යෝනි මාර්ගයට පැමිණ කන්‍යා පටලයේ සිදුර තුළින් පිටතට ගලා එනවා. මේ සඳහා එම පටලයේ පවතින සිදුර හොඳටම ප්‍රමාණවත් වෙනවා.
කන්‍යා පටලයක් නැති කෙනෙකුට අලුතින් කන්‍යා පටලයක් සවි කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් ඝනකමට පිහිටි කන්‍යා පටලයක් ඉරී ඇත්තේ එක තැනකින් හෝ දෙතැනකින් පමණක් නම් එය ඉතා සියුම් සැත්කමකින් දියවන සුළු මැහුම් යොදා නිවැරදි කළ හැකියි.
කන්‍යා පටලයේ ස්වභාවය හා එහි පිහිටීම ලිතොටොමී ඉරියව්ව (Lithotomy Position) ට පැමිනීමෙන් පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. එය වෛද්‍යවරයෙකු ලවා හෝ තමන්ටම පරීක්ෂා කර ගැනීමේ හැකියාවද පවතිනවා.
කන්‍යා පටලය තිබියදී වුවත් කාන්තාවක් ගර්භනී වීමේ ඉඩකඩ පවතිනවා.
පිරිමියා විසින් මුදා හරිනු ලබන ශූක්රානු යෝනි ස්රාවය සමඟ එකතු වී කන්‍යා පටලයේ සිදුර හරහා පීනා ගොස් යෝනි මාර්ගයට ඇතුලු වීමෙන් පසු පැලෝපීය නාලයේදී ඩිම්බයක් සමඟ සංසේචනයෙන් කාන්තාවක් ගර්භ” වීමේ ඉඩකඩ පවතිනවා.
ඇයි ගැහැණු ළමයෙක්, ඇයට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක් සමඟින් හාද විය යුත්තේ?
ඇයි ගැහැණු ළමයෙක්, ඇයට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක් සමඟින් හාද විය යුත්තේ?
හිතන්න ඔබේ පෙම්වතා, ඔබට වඩා ඛෙහෙවින් වයසින් වැඩිමහළු, හොඳින් ස්ථාවර වුණු, හොඳ රැකියාවක් කරන, වැඩ රාජකාරි රැසකට මැදි වුණ අයෙක් කියල. එවිට ඔහු බොහෝ වේලාවට අන්ක එක දීම සිදු කරන්නේ ඔහුගේ රැකියාවට..
ඇයි ගැහැණු ළමයෙක්, ඇයට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක් සමඟින් හාද විය යුත්තේ?
01. ඔවුන් සැමවිටම ඔබට ප්‍රමුඛස්තානය ලබාදෙයි.
හිතන්න ඔබේ පෙම්වතා, ඔබට වඩා ඛෙහෙවින් වයසින් වැඩිමහළු, හොඳින් ස්ථාවර වුණු, හොඳ රැකියාවක් කරන, වැඩ රාජකාරි රැසකට මැදි වුණ අයෙක් කියල. එවිට ඔහු බොහෝ වේලාවට අන්ක එක දීම සිදු කරන්නේ ඔහුගේ රැකියාවට.එමෙන්ම ඔවුන් නිතරම ඔවුන්ගේ සේවා ස්ථානයේ ගැටළු ගැන සිතමින් ඉන්නෙ. ඔවුන්ට ඔබ ගැන සිතීමට ඉතිරි වන්නෙ ඉතාම කෙටි කාලයක්. එහෙත් ඔබේ පෙම්වතා ලාබාල තරුණයෙක් නම් ඔහු සෑමවිටම ඔබව අන්ක එක කොට සළකනවා. ඔහු ඔබගේ හැකියාවන් නිතරම අගය කරනවා. එමෙන්ම සෑම විටම ඔබගේ පිටුපසින් සිටිනවා. මේ නිසා ඔබ දෙදෙනා අතර බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා.
ඔබටත් අවශ්‍ය එවැන්නක්ම නේද?
02. ඔවුන් සැමවිටම ඔබ වෙනුවෙන් ඉදිරියට පැමිණෙනවා.
තරුණ ලාබාල පෙම්වතුන් සැමවිටම ඔබව අගය කිරීම සිදු කරනවා. එමෙන්ම ඔබ ඉදිරියේ කැපී පෙනීමට ඔවුන් දැඩි ඇල්මක් දක්වනවා.
03. ඔවුන් ශක්තිමත් වීම.
වර්තමානයේ තරුණයින් බොහෝවිට සමාජශීලී වේ. අළුත් මිත්‍රයන් හඳුනා ගැනීමට, නව අත්දැකීම් විඳ ගැනීමට ඔවුන් ඉතාමත්ම කැමැත්තක් දක්වති. ඔවුන්ට ඒ සඳහා හොඳ ශක්තියක් තිඛෙනවා. එමෙන්ම ඔවුන් එම අත්දැකීම් ඔබත් සමඟින්ද ඛෙදා හදා ගන්නවා ඇත. නමුත් වැඩිහිටියන් බොහෝවිට ඒකාකාරී ජීවිතයකට ප්‍රිය කරනවා. ඔවුන් කැමති නිදහසේ නිවසට වී සිටීමටයි.
04. ඔවුන් සෑමවිටම සුභවාදීව කටයුතු කරයි.
බොහෝ වේලාවට, ලාබාල තරුණ පෙම්වතුන්, ඔවුන්ට ලැඛෙන සෑමදෙයක් ගැනම සුභවාදීව බැලීමට පුරුදුවී සිටිති. ඔවුන් තවමත් තරුණ වියේ පසුවන නිසා ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති දුක් කරදර ප්‍රමාණය අඩුයි. එමනිසා ඔවුන් හැකි තරම් නිරවුල්ව ජීවිතය දෙස බලනවා. එමෙන්ම ආදරය යන මාතෘකාවේදී ඔවුන් ඉතාම විවෘතව හා සුභවාදීව කටයුතු කරනවා.
05. ඔවුන් නව අත්හදා බැලීම් සිදු කිරීමට දැඩි කැමැත්තක් දක්වති.
ලාබාල තරුණ පෙම්වතුන් අළුත් අළුත් අත්හදාබැලීම් සිදු කිරීමට දැඩි ඇල්මක් දක්වති. ඔවුන් ගතානුගතික නොවේ. උදාහරණයක් ලෙස, ඔබ ඔබගේ වයසේ හෝ ඔබට වඩා වැඩිමහළු පෙම්වතෙක් සමඟින් ආදර හමුවකට යන්නෙ, චිත්‍රපටයක් නැරඹීමට හෝ, රාත්‍රී/දිවා භෝජනයකට. එහෙත් ලාබාල තරුණ පෙම්වතෙක් සමඟින් ඔබ ආදර හමුවකට යන්නේ නම් අනිවාරයෙන්ම ඔබගේ ජීවිතයට අළුත්ම අය්හ්දැකීමක් එක්වනු ඇත.
06. ඔවුන් සෑමවිටම ඔබව අගය කිරීම.
වැඩිමහළු කාන්තාවක්, බොහෝවිටදී සන්වේදීබවින්, මූල්‍යමය අතින් එමෙන්ම ජීවිත පිළිබඳ ලබා ඇති අත්දැකීම් ප්‍රමාණය අතින් ඉතාම ඉහළයි. ලාබල තරුණයෙක්ට පුළුවන් ඔවුන් සමඟින් කතාබහ කර ඇය සතු දැනුමට, අත්දැකීම් වලට ඉතාම ඉහළ වටිනාකමක් ලබා දීමට. ලඔබ වැනි කෙනෙක් මට ලැබීම ගැන මන් ඉතම සන්තෝස වෙනවාල.. වැනි වදන් නිතරම ඔබව ශක්තිමත් කරනු ඇත.
07. ඔවුන් නිසා ඔබ සැමවිටම තරුණවේවි.
සාමාන්‍යයෙන්, අප නිතරම අප වටා සිටින පුද්ගලයන් බවට පත්වීම සිදු වෙනවා. ලාබාල තරුණයෙක් බොහෝ වෙලාවට ආශ්‍රය කරන්නේ, ඔහුගේම වයසේ පසුවන, සැහැල්ලුවෙන් ජීවිතය දෙස බලන, අළුත් දෙවල් කරන්නට කැමති තරුණ මිතුරු මිතුරියන් පිරිසක්. මේනිසා ඔවුන් සමඟින් කාලය ගත කිරීමෙදී ඔබ අනිවාරෙන්ම කොතරම් වයසට ගියත්, තරණියක් යන හැඟීම දැනේවි.
දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්
දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100්% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්
විවාහක යුවළකගේ එකම ප්‍රාර්ථනය වනුයේ නිරෝගී දරුවන් බිහි කිරීමයිග නමුත් අද වන විට සමාජයේ බොහෝ දෙනකුට ඇති විශාලම ගැටලුව වන්නේ දරුපල ප්‍රමාදය සහ දරුවන් නොලැබී යෑමයිග මේ සදහා කළහැකි ප්‍රතිකර්ම රාශියක් තියෙනවාග ආගමික අතින් කල යුතු ප්‍රතිකර්ම ඔබ අනිවාර්යයෙන් කල යුතුයිග ඊට අමතරව ස්ත්රීන්ගේ වඳ භාවය නැති කිරීමට හෙළ වෙදකමේ ද ප්‍රතිකර්ම තිඛෙනවාග
මහනුග ලෙස හඳුන්වන නුග වෘක්ෂයට ලංකාවේ හිමිවන්නේ ගෞරවාන්විත ස්ථානයක්ග අපේ රටේ වගේම ඉන්දියාවේත් පූජනීය වෘක්ෂයක් ලෙස සලකන නුග වෘක්ෂය ඉන්දියාවේ ජාතික වෘක්ෂය ලෙසත් හඳුන්වනවාග අටවිසි බෝධි වෘක්ෂයන්ගෙන් එකක් වන නුග වෘක්ෂය කස්සප බුදු හිමි පිට දුන් බෝධිය ලෙසත් සඳහන්ග
නුග ගසේ සැම කොටසක්ම වගේ විවිධ රෝග වලට සුව දෙන ඔසු හදන්න යොදා ගන්නවාග නමුත් සියල්ල පසෙක ලා නුග ගස ආධාරයෙන් දරුවන් නොමැති කාන්තාවන්ට ඉක්මනින් දරුවන් ලබන්න ප්‍රතිකාරයක් කර ගන්න හැටි අද විශ්ම ලෝකයෙන් කතා කරමුග මේ සදහා අපි යොදා ගන්නේ නුග ගස්වල ළපටි මුල්ග හරි අපි දැන් මේ ඛෙහෙත හදන හැටි බලමුග
නුග ගසේ ළපටි මුල් කැබැලි කිහිපයක් වියළා ගන්න
ඉන්පසු හොඳින් කුඩුකර ගන්න
සුළං නොවදින ඇසුරුමකට දමා ගන්න
දැන් මේ නුග මුල් කුඩු තේ හැන්දක් එළකිරි වීදුරුවකට දමා රාත්‍රියට පානය කරන්නග
දිනපතා රාත්‍රි 3ක් මේ ක්‍රියාවලිය කිරීමෙන් ස්ත්‍රී වන්ධ්යභාවය නැති කර සාර්ථක දරු උපතක් ලබන්නට පුළුවන්ග
මෙය ඉපැරැණි ග්රන්ථවලත් සඳහන් ඉතා සාර්ථක ප්රතිකර්මයක්ග මෙහිදී විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තිඛෙනවාග ඒ තමයි මාස්ශුද්ධිය අවසන් වී සතියක් ගිය පසු මේ ඖෂධීය ප්‍රතිකාර පානය ගැනීම ඉතාම වැදගත්ග
ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී එස්ගකේගඑම්ගකේග හැරපත්දෙණිය මහත්මිය
කාන්තා පියයුරුවලට පිරිමින් මේ හැටි කැමති ඇයි? නියම හේතුව මෙන්න
පිරිමින් කොහොමත් කාන්තාවන්ගේ පපු ප්‍රදේශය දෙස බලන්නේ විමසිල්ලෙන්. මේ ආකාරයට පියයුරුවලට ඔවුන් විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් දෙන්නේ ඇයි? මේ ලිපිය අවසානයේදී සෑහීමකට පත්වෙන්න පුළුවන් පිළිතුරක් ඔයාලට ලැබේවි. කියවලාම බලමුකෝ එහෙනම්.
කාන්තා පියයුරුවල ප්‍රධානම කාර්යය වන්නේ ළදරුවෙක් පෝෂණය කිරීමට මව් කිරි ලබාදීම ලෙස සැලකුවත් ලිංගික හැඟීම් උද්දීපනය ද පියයුරුවල මූලික කාර්යයක් ලෙස පිළිගැනෙනවා. .නිරුවත් වානරයා. පොත රචනා කළ ෙඩස්මන්ඩ් මොරිස් පවසන්නේ පියයුරුවල එකම කාර්යය මව් කිරි ලබා දීම නම් ඒවා අනෙක් සතුන්ගේ මෙන් වඩා දිගැටි හැඩයට පිහිටා තිබිය යුතු බවයි.
ළදරුවා තනපුඩුවලින් කිරි උරා බොන විට මවගේ මොළයෙන් .ඔක්සිටොසින්. හෝර්මෝනය ශ්‍රාවය වනවා. මේ හෝර්මෝනය .ආදර හෝර්මෝනය. ලෙසත් හැඳින්වෙනවා. මෙහිදී සිදුවන්නේ ඔක්සිටොසින් ශ්‍රාවය වීම නිසා කිරි දෙන මවත් කිරි උරා බොන ළදරුවාත් අතර දැඩි බැඳීමක් ඇතිවීමයි. ළදරුවා කිරි උරාබොන සම්පූර්ණ කාලසීමාව තුලදී මවට ඔහු කෙරෙහි වැඩි අවධානයෙන් සිටීමටත් මෙම හෝර්මෝනය තමයි උපකාරී වන්නේ.
ඉතින් ලිංගික කටයුතුවලදී තනපුඩු උත්තේජනය මගින් ද ඉහත ආකාරයේ බලපෑමක් ඇතිවන බවයි ඇතැම් පර්යේෂකයන් මත පල කරන්නේ. එවිට එම කාන්තාවට තම සහකරුවා සමÛ වඩාත් ප්‍රේම,ය ඇසුරක් ලබා ගත හැකියි. එය දෙදෙනා අතර ඇති බැඳීම සහ ආදරයද වර්ධනය කරනු ලබන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.
පිරිමින් කාන්තා පියයුරුවලට ආකර්ෂණය වීමට මෙම කාරණාව දැඩිව බලපාන බව තමයි ඒ පර්යේෂකයන් පවසා සිටින්නේ.
Subscribe to:
Posts (Atom)