ලොව පැරණිම කෘතීම ලිංගික අවයවය



අවුරුදු 28,000 කටත් වඩා පැරණි ලොව පැරණිම කෘතීම ලිංගික අවයවය ජර්මනියෙන් ඉතා මෑත වකවානුවක දී හමු වී තිබෙනව. මෙම කෘතීම ලිංගික අවයවය ලොව පැරණිම "sex toy" එක ලෙසයි හදුන්වනු ලබන්නෙ.

එම වකවානුව තුල මේවා නිපදවීම සදහා ලී, පාෂාණ, ලෙදර් හම්, ඔටුවන්ගෙ ගොම වැනි දෑ යොදා ගන්නට ඇති බවට සාක්ෂි, කැණීම්වලිදී හමු වී තිබෙනව.

පහතින් ඇත්තේ තවත් එවැනිම වූ පැරණි SEX TOY වර්ග කිහිපයකි 





වර්තමානයේ ඇති නවීන SEX TOY නැරඹීම සඳහා පහත link එක  click කරන්න.