නදීශා හේමමාලි ඈත්තටම සිල් බිද ගත්තද?


ඉකුත් දින කිහිපය තුල අප රට තුල ඉතා  ජනප්‍රිය වූ හා ඉතා කතා බහට ලක් වූ ගීතයක් බවට මම සිල් බිද ගත්ත ගීතය පත් වුවා. මේ සදහා ඉතා සුරුපී ලාංකික නිලියක් වන නදීෂා හේමමාලි ගෙ සරාගී රංගනය ඉමහත්
ලෙස දායක වුන.
කෙසේ වෙතත් ඉකුත් දා එම ගීතයේ රූප රචනය අතරතුරේ ගත් ඡායරූප වගයක් මාධ්‍යට නිදහස් උනා. එම ඡායරූප වල ඇති දසුන් වලින් ඈ ඇත්තටම සීල බිදගත්තද? යන සැකයක් ඒවා නරඹන ඕනෑම පුද්ලයෙකුට ඇති වෙන්න පුළුවන්.පහතින් තියෙන link එක click කරල ඡායරූප ටික බලන්නකො.