ජංගම දුරකතනයේ සහ කැමරාවේ විදුවුණු සීග්‍ර දියුණුවත් සමඟ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පවා වෙනස් වී තිබෙනව. ඉතින් වර්තමානයේ එවැනි ලෙස ඇති වුනු දෙයක් ලෙස selfie චායාරුප නැතහොත් තමන් විසින් තමන්ව චයරුපයට නගන චායාරුප හැදින්විය හැකිය. මෙම සම්ප්‍රදායය මිනිසුන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ වන්න හේතුව ජංගම දුරකථන වල සීග්‍ර දියුණුවයි. කෙසේ නමුත් මෙය කොතරම් පිස්සුවක් වෙලා තිබෙනවාද කිවුවොත් selfie චායාරුප මිනිසුන් තැනක් නොතැනක් නොබලා ගන්න උත්සහ කරනව. ඉතින් මෙහි තිබෙන්නෙ එවැනි ලෙසම ලබාගත් ඉතාම ලොව ඉතාම භයානක selfie 10 යි. ඔයාලත් බලන්නකො මේ වගේ දේවල් නම් කරන්න උත්සහ කරන්නවත් එපා ඔයාල . මේවගේ අමුතු අමුතු වීඩියෝ ලිපි ඔබට අපි ඉදිරියේත් ලබා දෙන්නම්කො. ඉතින් එතකන් අනංමනං ලෝකය සමඟ රැදී ඉන්න.
The World Dangerous 25 Selfies EVER
- අනිවාර්යයෙන්ම මේක කියවල බලන්න. ඔබට පහසුවෙන්ම නිවසේදීම සාදාගත හැකි දෙයක්
- එල්ලා වැටුනු පියයුරු තද කරගන්න පුළුවන් සස්වභාවික ආලේපය මෙතනින් බලන්නකො
- මෙතනින් බලන්නකො ඔයා පුදුම කරවන ඒ හේතුව මොකක්ද කියල
- මෙතනින් බලන්නකො කොහොමද ඔයාගේ සහකාරියව ලිංගික එකතු විමේදී පිස්සු වට්ටන්නේ කියල මේ
- ඔබ පුදුමයට පත්කරන විශ්මිත කරුන මෙතනින් බලන්නකො. 18ට වැඩි අයට වඩාත් සුදුසු වේ